-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව සංකේත වැඩවර්ජනයෙන් සෙලවී ඇති ආණ්ඩුවේ සියලූ පාර්ශ්වයන් සමග එක්වී ඉදිරියේ දී පෙරළා දමන බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය අවධාරණය කරයි.

මේ අතර විදුලි බිල වැඩිකිරීම හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීමේ සංකේත වැඩවර්ජනයට සහභාගි වූ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ඇතුළු සියලූ පාර්ශ්වයන්ට එක්සත් ජාතික පක්ෂය ස්තූතිය පළ කරන බව එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කළේය.

මෙවර සංකේත වැඩවර්ජනය සාර්ථකව සිදු කරන ලද්දේ ආණ්ඩුව තමන්ගේ සියලූ මර්දනයන් මුදා හැර තිබියදී බවත් ආණ්ඩු විරෝධී රැුල්ල ආපසු හැරවීමට දැන් කිසිවකුට නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos