-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජංගම දුරකථනයේ සිම්පතට ලක්ෂ 20 ක දිනුමක් තිබේ යැයි පවසමින් කාන්තාවකගෙන් රුපියල් 75000 ක මුදලක් වංචා කර ඇති පුවතක් බළන්ගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. එකම දිනයේ විවිධ දුරකථන අංකයන්ගෙන් කථාකොටදිනුමට අදාල බදු යැයි බවසමින් රුපියල් 5000 බැගින් දරුපියල් 10000 බැගින්ද අවස්ථා ගණනාවකදී ඊසි කෑෂ් කරන ලෙස දන්වා ඇත. මෙලෙස කාන්තාව එකම දිනකදී රුපියල් 75000 ක මුදලක් අවස්ථා කීපයකදී ඊසි කෑෂ් කර තිබේ. එහෙත් අදාළ වැඩිදුර පරීක්ෂණයන් කළනොහැකිව ඇත්තේ පොලීසියේ පැමිණිල්ලක් කිරීමට කාන්තාව ප්‍රතික්ෂේපකිරීමයි. 
කෙසේ වෙතත් මෙවැනි කූට ව්‍යාපාර සිදුකරන පුද්ගලයන්ට හසුනොවී බුද්ධිමත්ව කටයුත කරන මෙන් වැලිගෙපොල පොලිස් ස්ථානාධිපතිවරයා මහජනතාව වෙත දැනුම් දෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos