-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දැනට ඉතිහාසයේ වැඩිම ග‍්‍රහලෝක හා ග‍්‍රහ වස්තූන් සොයාගත් තනි උපකරණය වූ කෙප්ලර් දුරේක්ෂයේ පසුගියදා ඇතිවු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එයට පැවරී තිබු ප‍්‍රධනම ඉලක්කය වන වෙනත් ජීවීන් සිටින ග‍්‍රහලෝක සොයා යාම නතර කර ඇත.

දැනට මෙම දුරේක්ෂය කි‍්‍රයාකත්මක වනුයේ එය ස්ථාවර කිරීමට අවශ්‍ය රෝදයක් නොමැතිවය. දුරේක්ෂය නිවැරදි දිශාගත කිරීම සිදුකරනුයේ මෙම රෝදය මගින්ය. මෙය එම දුරේක්ෂයට අහිමිවුන දෙවන රෝදයයි.

පෘථිවිය හා දුරේක්ෂය දැනට ඇති දුර සැලකීමට ගැනීමේ දී නව ජීවීන් සිටින ග‍්‍රහලොකය සෙවීම සිදුනොවන්නක් ලෙස සදහන් වේ. මේ වන විට මෙය සැතපුම් මිලියන 40ක දුරින් ඇතිබව පැවසේ.
2009 මෙම දුරේක්ෂය අභ්‍යවකාශගත කල පසු මේ වන විට මෙ ස්ථිර කල ග‍්‍රහ ලෝක 132ක් සොයා ගෙන ඇත. මෙයින් විශේෂ වනුයේ ජීවය පැවතිය හැකි පෘථිවිට වඩාත් අසන්න ග‍්‍රහලෝක 3 වේ.

නාසා ආයතනයේ ප‍්‍රධානියෙකු වන ජෝන් ග‍්‍රන්ෆීල්ඞ් පවසනුයේ කෙප්ලර් ඇත්තේ අපට ගිහින් අලූත්වැඩියා කලහැකි දුරකින් නොවන බවයි. ඔහු මීට පෙර අභ්‍යවකාශයේදී හබල් දුරේක්ෂය අලූත්වැඩියා කල ගගනගාමියා වේ.
කෙප්ලර් සදහා ගිය මුලූ වියදම ඩොලර් 600ක් පමණ වේග එහි රෝද හතරෙන් දෙකක්ම අබලන්ව ඇති නිසා ඉංජිනේරුවන්ට එය පාලනය කරගත නොහැකි තත්වයක ඇත. නමුත් මෙම දුරේක්ෂයේ අපේක්ෂිත කාලය තවත් අවුරුදු 2ක් ඇතිබව සදහන් වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos