-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිඛිත දැනුම් දීමකට අනුව ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය පුවත් වෙබ් අඩවියක් වූ ‘ගොසිප් ලංකා නිව්ස්’ වෙබ් අඩවිය ලංකාව තුළ අවහිර කළ බව විදුලි නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පවසයි.

එම වෙබ් අඩවියට පිවිසීම විදුලි සංදේශ නියාමන කොමිසම විසින් බාධා ඇති කර ඇත්දැයි කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

කෙසේ වෙවුද එම වෙබ් අඩවියෙන් කල විමසීමකදී ඔවුන් පැවසුවේ සිදුව ඇත්තේ තාක්‍ෂණික දෝෂයක් බවත් එය කඩිනමින් නිවරදි කරන බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos