-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දෙවන ලෝක යුධකාලය සිට රහසක්ව පවත්වා ගෙන ආ කොකා කෝලා ආයතනයේ රහස් වට්ටෝරුව ඊබේ වෙබ් අඩවියේ විකිණීමට දමා තිබියදී එයට ගැනුම්කරුවෙකු හමුවී ඇත. මෙම ගැනුම්කරුවා වයස අවුරුදු 15ක ළමයෙක් වේගදැනට ඔහුට මෙම මුදල ගෙවා භාණ්ඩය ලබා ගැනීමට දින 3ක් ඉතිරිව ඇත.

ඔහු දින තුනක් ඇතුලත ඩොලර් මිලියන 15.19 ගෙවිය යුතු වේගජොර්ජියා වල පරණ බඩු වෙළෙන්දෙකු වන ක්ලිෆ් ක්ලූගේ පවසා සිටිනුයේ ඔහු කොකා කෝලා සමාගමේ පැරණි ලිපිගොනු තුලින් මෙය සොයාගත් බවයි. චැතනූගා නැමති රසයනාගාරයේ ඔහු ගත් ලිපි සමග තිබි මෙම ලිපි ඔහු සොයාගෙන ඇත.
මෙම ලිපිය වෙන්දේසියට දමා තිබුනේ ඩොලර් මිලියන 5ක මිලකට බව පැවසේ. 

නමුත් මෙම ළමයා මෙය අරන් තිබුනේ එකවර මුදල් ගෙවා ගන්න තිබු කොටසෙන් වන අතර එහි මිල මිලියන 15ක් වේ. නමුත් මෙම ළමයා සැබෑ ගනුදෙනු කරුවෙක් නොවන බවත්  සැබෑ ගනුදෙනු කරුවෙකු මිලදී ගත්ත නම් ඔහු සතුටු වන බවත් ක්ලිෆ් සදහන් කළේය.

ඊබේ වෙබ් අඩවියේ ගනුදෙනු නීති වලට අනුව භාණ්ඩයක් ඉල්ලූම් කර දින තුනක් යන තුරු ගැනුම්කරු ස`දහා භාණ්ඩය මිලදී ගැනීම සදහා කාලය දී ඇත.

මෙම ළමයාට අදාල කාළය තුල මෙම මුදල සොයාගත නොහැකි වුවහොත් යලිත් ඊබේ වෙබ් අඩවිය වෙත මෙම ලිපි විකිණීමට දමන බව ක්ලිෆ් පවසා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos