-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කැමති නෑ කියා කෙල්ල කණට ගහලා
සතියකට පස්සේ කණට ගහපු තැනම කෙල්ලගේ බෙල්ල කපලා මරලා

තරුණයෙක් තරුණියක් පස්සේ ගිහින් ආදරේ ප්‍රකාශ කරන්න හදන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ආදරේ ප්‍රකාශ කරන්න ගිහින් කැමති නෑ කිව්වම ඒ තරුණියව මරණ එක අසාමාන්‍ය දෙයක්. ඒ වගේ අසාමාන්‍ය දෙයක් ඉන්දියාවේ Nungambakkam දුම්රිය ස්ථානයේ සිදුවෙලා තියෙනවා.


මේ දිනවල ඉන්දියාවේ ගොඩක් අය කතා වෙන්නේ මේ සිදුවීම ගැන..

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන ස්වාති පසු පස දින කිහිපයක් තිස්සේ රාම්කුමාර් නම් තරුණයා ඇවිත් තියෙනවා. නමුත් ඇය ඔහුට පස්සේ ආපු හැමදවසකම කියලා තියෙනවා අකමැති කියලා.

ජුනි 6 වෙනි දින මේ තරුණයා ඇවිත් නැවතත් ස්වාතිට ආදරේ කියා පස්සේ ඇවිත් තියෙනවා. ඉවසන්නම බැරි තැන  Nungambakkam දුම්රිය ස්ථානයේදී ඇය ඔහුට කණේ පහරවල් කිහිපයක් ගහනවා. එයින් තරුණයා ගොඩක් ලජ්ජාවට පත්වෙලා තියෙනවා.

ඒ දවසෙන් පස්සේ සතියකට පසු  Nungambakkam දුම්රිය ස්ථානයේදී රාම්කුමාර් විසින් ස්වාතිගේ ගෙල කපා ඝාතනය කර පලා යනවා. පසුව ජුලි 1වන දින පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු ගෙල කපා ගෙන සියදිවි හානිකර ගැනීමටද උත්සහ කර තිබෙනවා.

ආදරේ කරපු කෙල්ලව මරන්න තරම් හිතෙන හිතේ ආදරය ඇත්තටම තියෙනවද කියන එක ප්‍රශ්නයක් ?

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week