-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පියාගේ බලකිරීම නිසා නරක වැඩක් කළ අවුරුදු 19ක තරුණියකට සිද්ධ වූ දේ

ගාල්ල පොලීසියේ දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත ඊයේ පස්වරුවේ ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේදී සැකකටයුතුව සිටී තරුණියක් හෙරෝයින් මත්කුඩු ග්රෑම් 20ක්  සහ මිලි ග්රෑම් 10  සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.


වයස අවු.19 තරැණියක් මෙසේ අත්අඩංගුවට පත්වූයේ.සැකකාරීය මේ වනවිට ගාල්ල පොලිස් බාරයේ සිටින අතර අද දින මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරණු ඇති බව ගාල්ල පොලීසිය පැවසුවා.

මේ අතර මෙම සැකකාරියගේ මව සහ පියාද මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ සිර බාරයේ සිටින්නේ මීට පෙර හෙරෝයින් සමග හසුවීම නිසයි.

සැකකාර තරුණිය පොලීසියට පවසා ඇත්තේ පියාගේ බලකීරීම මත මෙම මත්කුඩු විටින් විට ගාල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් ලබා දුන් බවයි.

සැකකාරීය හික්කඩුව නාරීගම පදිංචි අවිවාහක අයෙක් වන අතර පුද්ගලික ආයතනයක හෙදියක් ලෙස සේවය කර තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week