-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඉන්ධන වර්ග කිහිපයක මිළ වැඩි කරන්නැයි ලංකා අයි. ඕ.සී. සමාගමට අයත් පිරවුම්හල්වලට දැනුම්දීමක් ලැබී ඇතැයි Gossip Girl වෙත වාර්තා වුණා.

පිරවුම්හල් කිහිපයක පාලනාධිකාරියෙන් කළ විමසීම්වලදී ද ප‍්‍රකාශ කෙරුණේ එවැනි දැනුම්දීමක් ලැබී ඇති බවයි.


Gossip Girl මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ද විමසීමක් කළා.

කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි එහි සභාපති ජී.ටී. ජයසිංහ මහතා පැවසුවේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week