-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගියදා කුරුණෑගල වැල්ලව, නිකදළුපොතදී පැහැර ගන්නා ලද පමාරා කේෂාණි දැරිය පැහැර ගැනීමට හේතු මේ වන විට තරමක් දුරට හෙළි වී ඇතැයි වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ ගී‍්‍රස් ගාමිණි නමින් හඳුන්වන සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී පවසා ඇත්තේ මෙම දැරිය ඉදිරියේදී තම භාර්යාව කර ගැනීමේ අරමුණින් පැහැර ගත් බවයි.
කුඩා දරුවා හදා වඩා ගැනීමෙන් අනතුරුව ඉදිරි කාලයේදී තමා තුළ එවැනි බලා පොරොත්තුවක් පැවති බව සැකකරු පවා ඇත.
සැකකරු අව මානසිකත්වයකින් පොළෙන පුද්ගලයෙකු ලෙසද හඳුනා ගෙන ඇති අතර කාන්තාවන් දැකීමේ දැඩි රුචිකත්වයකින් පෙලෙන පුද්ගලයෙකු බවද ප‍්‍රදේශවාසීන් සඳහන් කර ඇත.
කාන්තාවන් විසින් මෙම පුද්ගලයා නිතර පිළිකුලට ලක් වූවෙකු බවත් මෙම තත්වය ඉවසා ගත නොහැකිව කුඩා දැරියක් පැහැර ගෙන යාමට සැකකරු උනන්දු වී ඇති බව සිතිය හැකි බවත් පොලීසිය කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos