-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අන්තර්ජාලය තුළ කාමුක වීඩියෝ දර්ශන නරඹන්නන්ට ඊයේ දිනයේ වීඩියෝ දසුන් ලෝඞ් වීමට විශාල කාලයක් ගතවූ බව පැවසේ.
අන්තර්ජාලයේ සමානාත්මතාවය අහිමිවීමට එරෙහි විරෝධයකට ලොව ප‍්‍රමුඛතම කාමුක සිනමා වෙබ් අඩවි කිහිපයක් එක්වීමට තිරණය කිරීම මෙයට හේතුවයි.
පෝන් හබ්, යූ පෝන් සහ රෙඞ් ටියුබ් යන වෙබ් අඩවි මෙම විරෝධය හා එක්ව ඇත.
අන්තර්ජාලයේ වේගවත් මාවතක් ගොඩනැගීමට ඇමරිකානු බලධාරීන් විසින් තීරණය කළහොත් කුමක් සිදුවනු ඇතිදැයි කාමුක සිනමා පේ‍්‍රක්ෂකයන්ට අත්දැකීමක් ලබාදීම මෙම විරෝධයේ අරමුණයි.
අන්තර්ජාලය මන්දගාමී කිරීමේ මෙම විරෝධතාවයට මොසිල්ලා, ෆෝ ස්ක්වෙයාර් සහ රෙඩිට් යන අන්තර්ජාල සමාගම් විසින් මෙම විරෝධය සංවිධානය කර තිබින.
ඒටී ඇන්ඞ් ටී, කොම්කාස්ට් සහ වෙරිසෝන් ආදී දැවැන්ත කේබල් සමාගම් විසින් තල දෙකක අන්තර්ජාලයක් ගොඩනැගීම සඳහා ඉදිරිපත්වූ යෝජනාවට ඇමරිකානු රාජ්‍ය සන්නිවේදන කොමිසමේ සහය පළවී ඇති අතර එය ක‍්‍රියාත්මක වුවහොත් කේබල් සමාගම් වලට වැඩි මුදලක් දී සේවය ලබාගන්නා විශාල සමාගම් වලට වඩා වේගවත් අන්තර්ජාලයක් හා බහුතරයක් අන්තර්ජාල සමාගම් වලට මන්දගාමී අන්තර්ජාලයක් උරුම වනු ඇතැයි පැවසේ.
සැප්තැම්බර් 15දා මෙම යෝජනාව පිළිබඳ විවෘත අදහස් විමසීමේ කාලසීමාව අවසන් වනු ඇති අතර එය අනුමත කර ඇත්තේ 1%කටත් වඩා අඩු පිරිසකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos