බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද අබියෝග කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ ජනපතිට අභියෝග කලේ බොදුබල සේනා සංවිධානය ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණ කරන්නේ නම් එය පැහැදිලිව ඔප්පු කර පෙන්වන ලෙසයි.
ආණ්ඩුවේ ඇමතිවරුන් හදාගන්නේ නැතිනම් බොදුබල සේනාව විසින් එම කටයුත්ත ආරම්භ කළයුතු බවත් ඥානසාර හිමියෝ එහිදී කීහ.
August 12, 2014 at 10:45 PM
This Buddhist Priest Is With full of guts we prefer priest like this to be leaders of this country. FIGHT FOR CURRPTION