ඉදිරි සතිය තුළදී ත් විශාල ප්‍රමාණයේ උල්කා කැබලි ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වෙත පතිත විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා පවසයි.
ගතවූ දින කිහිපය තුළ එවැනි උල්කා කැබලි තුනක් දිවයිනේ ප්‍රදේශ තුනකට කඩා වැටිණි.
ඒ, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක ආශ්‍රිතව ය.