තමන් කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුව කිසිදු අයුරකින් දේශපාලනයට පිවිසෙන්නේ නැතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක සහ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පවසයි.
සිය ට්විටර් ගිණුම ඔස්සේ ඔහු සඳහන් කර ඇත්තේ බදිරියට පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවයි.
විශ‍්‍රාම ගිය පසු තමන් බොහෝ නිදා ගන්නට කැමැත්තෙන් සිටින බවද ඔහු සඳහන් කර ඇත.