-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඉන්දීය චැම්පියන්ස් ලීග් තරගවලදී ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා නිදහස් කිරීම ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් ගත් තීරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අදහස් පල කරයි.
සංගක්කාර පවසන්නේ තමන් පසුගිය වසරේ ඉන්දීය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේදී එම අවස්ථාව ලබා නොදුන්නද මෙහිදී මාලිංග ගත් තීරණය නිවැරදි බවයි.
තමන්ට එරෙහිව ශ‍්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් කටයුතු කළ ආකාරය මාලිංගගේ සිදුවීම හරහා පැහැදිලි වන බවද පවසන සංගක්කාර තමන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රිකට් බලධාරීන් විසින් ක්‍රියාත්මක කළ බවත් ඊට තමන් ගොදුරු කර ගැනීමේ උත්සහයක් ක්‍රියාත්මක වු බවත් සඳහන් කරයි.
කුමාර සංගක්කාර මේ අදහස් පල කල බව ‘ද අයිලන්ඩ්’ පුවත් පත සඳහන් කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week