-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන දෙමළ සිසුන්ට හා මුස්ලිම් සිසුන්ට මරණීය තර්ජන එල්ල වී ඇතැයි වාර්තාවේ.

එමෙන්ම නේවාසිකාගාරය තුළ රැදී සිටි යාපනයේ මුහමලෙයි පදිංචි චන්ද්‍රකුමාර් සුදර්ශන් නැමැති සිසුවාට අමානුෂික ලෙස පහරදී මෙම සරසවිය හැර යන ලෙස දැනුම් දී ඇත.

අද උදෑසන වන විට අදාළ නේවාසිකාගාර තුළ වැසිකිලි පද්ධතියේ දෙමළෙන් හා ඉංශ්‍රීසි භාෂාවෙන් ලියූ පෝස්ටර් අලවා ඇති අතර ඒවායෙහි සඳහන්ව ඇත්තේ දෙමළ හා මුස්ලිම් සිසුන් සරසවියෙන් පිට නොවන්නේ නම් දෙමළ සිසුවියන් දූෂණය කරන බවත්, දින දහයක් ඇතුලත පිට නොවුවහොත් මරා දමන බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week