-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් මීට වසර දහයකට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට බෙදාදුන් 'කොකේන්' නමැති විස මත්ද්‍රව්‍යයක් නිෂ්පාදනය කෙරෙන ගස්වල මේ වනවිට ගෙඩි හටගෙන තිබේ.


ගොවිජන සේවා මධ්‍යස්ථාන හා විහාරස්ථාන මඟින් 'සුදු හඳුන් පැළ' වශයෙන් මේ කොකේන් පැළ ගොවීන්ට බෙදා දී ඇති අතර මේ වනවිට එම ගස්වල ගෙඩි හටගෙන තිබෙන අයුරු දැකගන්න ලැබේ.


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන පිහිටි ඉඩම්වලද කොකේන් ගස් වගාකර තිබෙනු දැකගන්නට ලැබේ.
සමහර ගොවීන් තමන්ට ලැබුණු කොකේන් ගස්වල ගෙඩිවලින් තවත් පැළ වෙන්කොට වගා කොට ඇති බවද පැවැසේ.
දකුණු ඇමෙරිකාවේ දරුණුම විස මත්ද්‍රව්‍යයක් වශයෙන් කොකේන් හඳුන්වා ඇති අතර එම ගස්වර්ගය මෙරට ව්‍යාප්ත කිරීම පිළිබඳ රාජ්‍ය රහස් ඔත්තුසේවා විසින් මේ වනවිට පරීක්ෂණයක් පවත්වන බවද දැනගන්නට තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos