FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගයෙන් ආජන්ටිනාව ජය ලබයි.
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේදී ගෝල 4-2 ක් ලබාගනිමින් ආජන්ටිනාව ජය ලැබීය.මේ අනුව ලබන ජුලි 13 වනදා පැවැත්වෙන අවසාන මහා තරගයට ජර්මනිය සහ ආජන්ටිනාව සුදුසුකම් ලබා සිටියි.
ආජන්ටිනාව වසර 10 කට පසු අවසන් මහා තරගයට සුදුසුකම් ලැබු අවස්ථාව මෙය වෙයි.





