-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගියදා දෙරණ වාදපිටිය වැඩසටහනෙහි ඇතිවූ හරීන් ගේ හා දයාසිරිගේ ගැටුම ගැන සඳහන් වූ පුවත්පත් සිරස්තල කියවූ ප්‍රාදේශීය ගුවන් විදුලියකට දයාසිරි ජයසේකර මහ ඇමතිවරයාගේ මැරයන් කඩා වැදී ඇති බව වාර්තාවේ.

කුලියාපිටිය බස්නැවතුම් පල අසල පවත්වාගෙන යන මෙම ප්‍රාදේශීය ගුවන් විදුලියෙහි සිරිත් පරිදි ඊයේ දිනයේද පුවත්පත් සිරස්තල කියවා ඇත. 

ඊයේ දිනයේ පුවත්පත් සිරස්තල බොහොමයක් දයාසිරිගේ හා හරීන් ගේ ගැටුම ගැන වාර්තාකොට තිබු අතර එම ගුවන් විදුලි නලිකාවේද එම ගැටුම් පිලිබඳ පුවත්පත් සිරස්තල කියවා ඇත.

පුවත්පත් සිරස්තල කියවා ටික වේලාවකින් අනතුරුව දයාසිරි ජයසේකර මහ ඇමතිවරයාගේ මැරයන් පිරිසක් විකාෂනාගාරයට කඩා වැදී ඇතිඅතර පුවත්පත් සිරස්තල කියවූ නිවේදකයා මෙන්ම එහි හිමිකරුවා වූ පුද්ගලයා රැගෙන යාමට උත්සාහ දරා ඇත.

නමුත් අවට සිටි පිරිස් ගේ මැදිහත්වීම මත මැර පිරිසට ගුවන්විදුලියේ හිමිකරු රැගෙන යාමට නොහැකිවී ඇත.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos