බොලිවුඩය ආක‍්‍රමණය කළ මෑත කාලීන ශ‍්‍රී ලාංකික සුරූපිනිය වන ජැකලින් ෆර්ඩිනැන්සඩ් විසින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්දාන් වෙත විශේෂ කේක් ගෙඩියක් යවා ඇතැයි එරට පුවත් පවසයි.
හා පැටියකුගේ හැඩයෙන් යුක්ත මෙම කේක් ගෙඩිය මුළුමනින්ම නිර්මාංශව සෑදුවක් වන අතර, එහි ඉල්ලීමක සටහනක් යොදා ඇත.
සතුන් යොදාගනිමින් අත්හදාබැලෙන ආහාර වර්ග ක‍්‍රමවේදය තහනම් කිරීම ඇයගේ ඉල්ලීමයි.
සතුන්ගේ ජීවත්වීමේ අයිතිය ලබාදී ඔවුන්ට සුවසේ වෙසෙන්නට ඉඩහරින්නැයි ඇය එමගින් පැහැදිලි කර තිබේ
නිර්මාංශ ආහාර පමණක් ගන්නා ජැකලින් ඉන්දීය චිත‍්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර මේ දිනවල ‘කික්’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට පණපොවමින් සිටින්නීය.