මෙරට ඇමෙරිකානු තානාපතිනි මිෂෙල් ජේ. සීසොන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඇමෙරිකානු නියෝජිතවරිය ලෙස නම් කෙරේ.
ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් ඊයේ මේ බව නිවේදනය කර ඇත.
දැනට මෙරට ඇමෙරිකානු තානාපතිනිය ලෙස කටයුු කරන ඇය මෙම තීරණයට අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඇමෙරිකානු උප නියෝජිතවරිය ලෙස පත්කෙරෙනු ඇත.