පුද්ගලයක් 295 දෙනකු ජීවිතක්ෂයට පත්කරමින් මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්.17 ගුවන් යානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින්ගේ ගුවන් යානා නූලෙන් බේරී ඇති බව විදෙස් වාර්තා පවසයි.
නරේන්ද්‍ර මෝඩි මහතා රැගත් ගුවන් යානය ප්‍රහාරය වීමට පැය 2කට පෙර එම ස්ථානයෙන් අහසේ පියාසර කර ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබේ.
පූටින් රැුගත් ගුවන් යානය ඛේදවාචකය සිදුවීමෙන් පැයකට පසු ගමන් කොට ඇති බව සඳහන් වෙයි.
ඛේදවාචකයට ලක්වූ මලයාසියානු ගුවන් යානයත් පූටින් රැුගත් ගුවන් යානයත් බාහිර පෙනුමෙන් එක හා සමාන බව තවත් විදෙස් වාර්තාවක සඳහන් විය.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලා ලාම්පුර් බලා ගමන් ගනිමින් සිටියදී මගීන් හා කාර්යමණ්ඩලය 295 දෙනකු රැගෙන යමින් සිටින අතරතුර නැෙඟනහිර යුක්රේන අහසේදී එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පසුගිය 17 වැනිදා බෝයිං 777 මගී ගුවන් යානය ෂැක්ටර්ස් ප්‍රදේශයට කඩාවැටුණි.