-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අනවසරයෙන් පරිගණක වලට ඇතුළු වී ඒවා අවුල් කරන ආකාරයෙන්ම අනාගතයේදී මෝටර් රථවල පරිගණක පද්ධති වලටද හැකරුවන් (hackers) ඇතුළු වී ඒවා අවුල් කරනු ඇතැයි වාර්තා වී තිබේ.
මේ අනුව, අධිවේගී මාර්ගයක වේගයෙන් ධාවනය වන මෝටර් රථයක පරිගණක පද්ධතියට හැකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එය අනතුරට පත් වුවහොත් එය පුදුම වන්නට කාරණාවක් නොවන බව මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය කියයි.
මෝටර් රථ නිර්මාණ කරුවන් පවසා තිබෙන්නේ මේ වනවිටත් මෝටර් රථයක් අධි තාක්ෂණික පරිගණකයක් තත්ත්වයට පත්ව තිබෙන බවත් රැහැන් රහිත ජාලයකට එය සම්බන්ධ කළ හැකි බවයි.
මෝටර් රථ කර්මාන්තය තවත් දියුණු කිරීමේදී මතුවී තිබෙන මෙම අවධානම පිළිබඳව කර්මාන්තයේ විශේෂඥයින් විසින් අවධානය යොමුකර තිබෙන බව මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
අනාගත මෝටර් රථවල සුක්කානම, තිරිංග පද්ධතිය, ඇතුළු පහසුකම් පාලනය කරනු ලබන්නේ කුඩා පරිගණක වලින් බව සඳහන්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week