පලතුරු වෙළෙන්ඳෙකුට පිහියෙන් ඇන පලා යමින් සිටි පුද්ගලයකු දිවුලපිටිය කුඩගම්මන ප්රදේශයේදී පොලිසිය කළ වෙඩි තැබිමෙන් ඊයේ (23) සවස මියගොස් ඇත. පොලීසිය පවසන පරිදි පොලිසීය පිහි ඇනුම සිදුකල පුද්ගලයා හට වෙඩි තබන්නේ ඔහු යදී ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ තවත් පොලිස් නිලධාරියෙකුටද පිහියෙන් ඇනීම නිසාවෙනි. මෙම සිදුවීම එම අවස්ථාවේ ඒ අසලින් ගමන් කල වාහනයක "ඩෑෂ් බෝඩ්" කැමරාවක සටහන් වී ඇති අතර පොලිස් නිලධාරියාට පිහියෙන් ඇන දුවගෙන එන සැකකරුට ඉතා පහසුවෙන් පාරේ මෙහා පැත්තේ සිටින පොලිස් නිලධාරියා චිකාගෝවේදී මෙන් කාර්ය බහුල පාරක වෙඩි පහර එල්ල කොට ඔහුට නවතින්න අතින් සන් කරන ආකාරය එහි දැක්වේ. එම වීඩියෝව බලන්න පහතින්.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media