-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාමෝද්දීපන සිනමා හෝ ඡයාරූප වැඩිපුර නැරඹීම හා මොළයේ ප‍්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් තිබිය හැකි බව පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
බර්ලින් නුවර මානව සංවර්ධනය පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ විද්‍යාඥයින් විසින් සිදුකර ඇති පර්යේෂණය සඳහා වයස අවුරුදු 21 සිට 45 අතර සෞඛ්‍ය සම්පන්න පිරිමින් 64ක් තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ කාමුක සිනමා නැරඹීමේ පුරුදු පිළිබඳ ප‍්‍රශ්න විමසමින් එය සහ මොළයේ එම්.ආර්.අයි ඡයාරූප අතර සබඳතාවය පිරික්සා බලා තිබේ.
නියැදියේ කාමුක සිනමා නැරඹීමේ සාමාන්‍ය කාලය සතියකට පැය 4ක් වූ බව වාර්තා වේ.

මේ පිලිඹඳ Video පටය සහ Photos: Click Here

එහිදී නිරීක්ෂණය කර ඇත්තේ ඔවුන්ගේ පෙර මොළයේ පිහිටා ඇති ස්ටි‍්‍රයේටම් ප‍්‍රදේශයේ අළු පැහැ ද්‍රව්‍ය පරිමාව සාමාන්‍ය පුද්ගලයන්ට වඩා අඩු වන බවයි.
ස්ටි‍්‍රයේටම් ප‍්‍රදේශය මගින් පෙළඹුම හා ශාරීරික චලනය අතර සමායෝජනය හසුරුවන අතර සංකීර්ණ සමාජයීය සබඳතාවකදී පුද්ගල චර්යාවන්ගේ සිට සියුම් සහ ස්වේච්ඡනුගත චලනයන් වැනි හැසිරීම් වලට බලපාන බව සැලකේ.
එමෙන්ම කාමුක ඡයාරූප බලන මොහොතේදී පවා ස්ටි‍්‍රයේටමයේ අළු පැහැ ද්‍රව්‍ය පරිමාව අඩුවන බවද නිරීක්ෂණය කර තිබේ.
විද්‍යාඥයින් පවසා ඇත්තේ මෙම පර්යේෂණය මගින් හෙළිවූවේ කාමුක ද්‍රව්‍ය නැරඹීම සහ මොළයේ ප‍්‍රමාණය අතර අන්තර් සම්බන්ධතාවය මිස හේතුවම නොවිය හැකි බවයි.

මේ පිලිඹඳ Video පටය සහ Photos: Click Here

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week