-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළඳ අංශයේ සහායිකාවක ලෙස කටයුතු කරන කාන්තාවක් එක්තරා කටකතාවක් හේතුවෙන් නිතර විදෙස් ගතවීමට වරම් ලැබී ඇති බවට වාර්තා වේ. එම කාන්තාව විසින්ම ක්‍රීඩාවට සම්බන්ධ ඉහලම තැනකගේ අතිශය පෞද්ගලික අවයව සම්බන්ධව ක්‍රිකට් ආයතනය තුල කතා කිරීම නිසාවෙන් ක්‍රිකට් ආයතනයේ ඉහල නිලධාරින් විසින් විදෙස් සංචාර ලබාදීමේදී ඇයට ප්‍රමුඛතාවය ලබාදී ඇතිබව වාර්තා වේ. ඇයගේ විදෙස් ගමන්වලට සියලු බරපැන දරා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වේ. මේවනවිට එංගලන්තයේ පැවැත්වෙන තර්න්ගාවලිය සඳහාද ඇය පිටත්ව ගොස් ඇතිබව වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos