මිනිත්තු 30ක පමණ කාලයක් බිඳ වැටී තිබුණු Facebook සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබේ.
අද පස්වරුවේ මෙම අනපේක්ෂිත බිඳ වැටීම සිදුවූ අතර ඒ සඳහා හේතුව මෙතෙක් අනාවරණය කර නැත.
බිඳ වැටී තිබුණු කාලය තුළ Facebook මුල් පිටුව දිස් වූයේ පහත ආකාරයට ය.