-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කරච්චි ගුවන් තොටුපළ ආසන්නයේ වෙඩි හුවමාරුවක් සිදුවන බව වාර්තා වෙයි. පසුගිය ඉරිදා රාත්‍රී කරච්චි නුවර ජින්නා ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරය මැඩපැවැත්වීමෙන් පසු මේ නවතම ප්‍රහාරය වාර්තා වෙයි.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට තුවක්කුකරුවන් පාකිස්තානයේ ගුවන් තොටුපළ ආරක්ෂක බලකායේ පුහුණු කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
කෙසේ වෙතත් මේ වනතෙක් ප්‍රහාරයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් වාර්තා නොවෙයි.
ගුවන් තොටුපළ බලධාරීන් පෙන්වා දෙන පරිදි කරච්චි, ජින්නා ගුවන් තොටුපළ නැවතත් වසා දමා තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos