-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වට අගල් අටක් හා උස අඩි එකක් වන දෙහි ගෙඩියක් කැකිරාව කයිලපොතාන ප‍්‍රදේශයේ ගෙවත්තක දී දැකිය හැකිය.

අඩි හතක් පමණ උසට වැඞී ඇති ගසෙහි  කදෙන් මෙම දෙහි ගෙඩිය මතුව තිබේ. මෙම ගෙඩිය හැරුණුවිට තවත් කුඩා ප‍්‍රමාණයේ දෙහි ගෙඩි රැසක් ගසෙහි හටගෙන තිබේ. 

ව්‍යවහාරයේ පෝච්චිදෙහි ලෙස හදුන්වනු ලබන මෙම දෙහි පැලය දිවිනැගුම ව්‍යාපෘතිය යටතේ මඩාටුගම ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් මීට වසර දෙකකට පමණ ඉහතදී තමන්ට ලැබුණු එකක් බව ගෙවත්තේ හිමිකාරිනිය  වන සිත්තිවසීලා මහත්මිය පැවසුවාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week