ජාතික බල සේනා ප්‍රධානී මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් පොලිස් භාරයට ගෙන තිබේ.
පසුගිය දින කිහිපය කොළඹ ජාතික රෝහලේ රැඳී සිටි උන් වහන්සේ අද රෝහලෙන් පිටවන නිර්දේශය ලද පසු මෙසේ පොලිස් භාරයට ගෙන ඇත.
උන් වහන්සේ පැහැර ගත්තේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි.