-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්නට කිසිදු පොලිස් ආරක්ෂාවක් නොදුන් බවත් එලෙස ආරක්ෂාව සැපයූ බවට වන වාර්තා පොලිසිය ප‍්‍රතික්ෂේප කරයි.
දරු ප‍්‍රසූතිය ස`දහා ඇය ඊයේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇත්තේ ව්‍යාජ නමකින් බවට පොලිසියේ උසස් නිලධාරියෙක් ‘Colombo City Life News’ වෙත​ පැවැසී ය.
මාධ්‍යයෙන් හා සෙසු පුද්ගලයන්ගෙන් ඇයට හිරිහැර වන බව පවසමින් පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි බවත් ඒ අනුව ඇයට පොලිස් ආරක්ෂාව ලබාදී තිබු බවත් ඇතැම් මාධ්‍ය මගින් ප‍්‍රචාරය වී තිබිණ. එම වාර්තා සියල්ල ප‍්‍රතික්ෂේප කරන පොලිසිය පවසන්නේ එවැනි ආරක්ෂාවක් ලබානොදුන් බවයි.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week