ආණ්ඩුමේ මැති ඇමතිවරුන් තිහකට වැඩි ගණනක් ඊළඟ මැතිවරණයට පෙර එජාපයට එක්වීම සඳහා සාකච්චා ආරම්භ කර ඇතැයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි.
අනුරාධපුරයේ පැවති රැුස්වීමක් අමතමින් ඇය කියා සිටියේ ණ්ඩුවේ මහා අර්බුදය දැන් පුපුරා යාමට ආසන්න බවයි.
මීළඟට පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජය ගැනීම සඳහා එජාපය සැලසුම් සකස් කර ඇතැයිද ඇය එහිදී කීවාය.