-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මරිකාවේ ප්‍රොවිඩෙන්ස් හි පැවති සර්කස් සංදර්ශනයක් අතරතුරදී අධාරකයක් කඩා වැටීම නිසා සර්කස් කරුවන් 9 දෙනෙක් රෝහල් ගත කර ඇතැයි ද ගාර්ඩියන් වාර්තා කර තිබේ.
කොණ්ඩවලින් එල්ලී ඉදිරිපත් කරන සංදර්ශණයකදී එම ආධාරකය කඩා වැටීමෙන් ඉහළ එල්ලී සිටි කාන්තාවන් 8 දෙනෙක් පහත නර්තනයේ යෙදී සිටි කාන්තාවක් සමග ඇද වැටී තිබේ.
අඩි 25 සහ 40 ක උසක සිට මෙම පිරිස ඇද වැටෙන ආකාරය එම සර්කස් සංදර්ශනය වීඩියෝ ගත කරමින් සිටි අයට රූගත කිරීමටද අවස්ථාව ලැබී තිබේ.
මේ වනවිට අනතුරට පත් සර්කස්කරුවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව විදෙස් වාර්තාවල දැක්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos