-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොතුහැරදී රජරට රැජින සහ දැයට කිරුළ දුම්රිය දෙක එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මගීන් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවා. පොතුහැර දුම්රිය ස්ථානයේ නතර කර තිබූ රජරට රැජින දුම්රියේ දැයට කිරුළ දුම්රිය ගැටීමෙන් මෙම අනතුර සිදු වුණේ. කොළඹ සිට ධාවනය කෙරුණු මෙම දැයට කිරුළ දුම්රියේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාද  ගමන් කර ඇති අතර දුම්රිය අනතුරේ නොදුටු පැතිකඩක් පිළිබඳ ඔහු මෙලෙස අවධාරණයකර තිබුණි. 
"අනතුර සිදුවූ සැණින් තුවාලකරුවන් රෝහල්ගත කරන්න ගමේ අය කටයුතු කළා. නමුත් තවත් පිරිසක්‌ ඔවුන් අත රැඳි ජංගම දුරකථනවල ඇති කැමරාවලින් සිද්ධිය වීඩියෝ කරනවා දුටුවා. පුදුම මිනිස්‌සු මෙවැනි අනතුරක්‌ සිදු වූ වෙලාවක කළ යුතු දේ නොකර වීඩියෝ කිරීම මොනතරම් අකාරුණිකද?
මම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ වැඩබලන පීඨාධිපති ලෙස සේවය කිරීමට යමින් සිටියේ. පොතුහැරදී එකපාරටම දුම්රිය මැදිරි දෙකක්‌ විශාල ශබ්ද නගිමින් උඩට විසිවුණා. අපිවත් විසිවෙලා වගේ ගියා. ඒත් අපිට කිසිම තුවාලයක්‌ වුණේ නැහැ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos