-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


රාත්‍රී ආහාරය සඳහා ධාන්‍යමය ආහාරයක් සැකසීම නිසා සිය බිරිඳට කෲර ලෙස පහර දී ඝාතනය කළ 75 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳව අමෙරිකාවේ නිව්‍ යෝර්ක් නුවරින් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නූර් හුසේන් නමැති පුද්ගලයෙකු සිය බිරිඳ වන 66 හැවිරිදි නසාර් හුසේන් නමැති කාන්තාවක එසේ ඝාතනය කර ඇති බව ය.
ඔවුන් පකිස්ථාන ජාතිකයින් වන අතර පසුව අමෙරිකාවේ පදිංචියට පැමිණ තිබේ.
පැමිණිල්ලේ නීතීඥවරුන් බෲක්ලින් අධිකරණයට පවසා ඇත්තේ, කාන්තාව නිදාගෙන සිටියදී එම සැකකරු ඔහුගේ බිරිඳ වන එම කාන්තාවට අමානුෂික ලෙස පහර දී ඇති බව ය.
එම පහර දීම්වලින් ඇයගේ හිසට සහ මොළයට ද හානි සිදුව තිබේ.
මේ අතර, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කළේ, පකිස්ථාන සංස්කෘතියට අනුව සිය බිරිඳට පහර දීමේ අයිතියක් තමන්ට ඇතැයි සැමියා විශ්වාස කරන බව ය.
මේ හේතුවෙන්, විත්තිකරු සිය බිරිඳ ඝාතනය කිරීමේ අරමුණෙන් ඇයට පහර දී නොමැති බවට ඔවුන් තර්ක කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos