උඩවලව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත තණමල්විල, ගල්අමුණ, බුරුවාආර ප්‍රදේශයේ වගා කර තිබූ ගංජා හේනක් වටලා තිබේ.
ඒ, කොළඹ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසිනි.
ඔවුන් ගංජා හේන වටලන අවස්ථාවේ එහි පිරිසක් වගා කටයුතුවල නිරත වෙමින් සිටි අතර එම පිරිස අල්ලා අත්අඩංගුවට ගනු ලැබූහ.