-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පෑලියගොඩ - වනවාසල ගුවන් පාලම මත අද උදෑසන සිදු වූ රිය අනතුරකින් සරසවි සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලමේ ආරක්ෂක වැටෙහි ගැටීමෙන් මෙම අනතුර අතර මියගොස් ඇත්තේ ජයවර්ධන විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යාවකි.

අදාළ මෝටර් රථය මීගමුවේ සිට පැමිණ ඇති අතර තුවාල ලැබූ අනෙක් සිව් දෙනා ජාතික රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුට බරපතල බව පොලිසිය සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos