-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මෙරට නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට ගිවිසුමක් ගසා ඇතැයි විපක්ෂ නායකවරයා විසින් නගන චෝදනාව ඔප්පු කළහොත් තමා ජනාධිපතිධුරයෙන් ඉවත් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ කොළඹ පැවති මධය හමුවකදී කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ බව තමන් සමඟ අරලිය ගහ මන්දිරයේ දී පැවැති සාකඡාවක දී ප්‍රකාශ කළ බවයි.
අධ්‍යාපනය සඳහා නිදහසින් පසු රජයක් වැය කළ විශාලතම මුදල මෙම රජය විසින් වැව කරන බවත් කී ඇමතිවරයා අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා දෙස් විදෙස් කිසිම සංවිධානයක් හෝ ආයතනයක් සමඟ කිසිම ආකාරයක ගිවිසුමක් අත්සන් කර නැතැයිද අවධාරණය කලේය.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos