කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපළ (Bandaranaike International Airport)
සේවකයෝ විරොධතාවක් අරඹති.මේ වනවිට ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය විරෝධතාව අරඹා ඇති අතර මේ හේතුවෙන් ගුවන් තොටුපල කටයුතු වලට යම් මට්ටමකින් බාධා එල්ල වී ඇතැයි වාර්තාවෙයි.
ගුවන්තොටුපල වෘත්තිය සමිති නිලවරණයකදී එහි ප්‍රධාන ආරක්ෂක ප්‍රධානියා දුන් පොරොන්දුවක් කඩකර ඇති බවට චෝදනා කරමින් මෙම විරෝධතාව පැවැත්වෙයි.
ගුවන්තොටුපල වෘත්තිය සමිති නිලවරණයකදී එහි ප්‍රධාන ආරක්ෂක ප්‍රධානියා දුන් පොරොන්දුවක් කඩකර ඇති බවට චෝදනා කරමින් මෙම විරෝධතාව පැවැත්වෙයි.
එම ආරක්ෂක ප්‍රදානියා නිලවරණයට ඉදිරිපත් වී ඇති අතර ඔහු බලයට පත්වුවහොත් ගුවන් තොටුපලේ ආරක්ෂක කැමරා පද්ධතිය ගලවා දමන බවට පොරොන්දු වී ඇති අතර මේ වන තෙක් එම පොරොන්දුව ඉටු කිරීමට ඔහු කටයුතු කර නැති බවට චෝදනා කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බව වාර්තා වෙයි.