-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බීමතින් නිදා සිටි හබරාදුව පොලීසියේ සැරයන්වරයෙකුගේ පිස්තෝලය අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔහුගේ සහ ඔහු සමග සේවයේ යෙදී සිටි කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.
මෙම සැරයන්වරයා සහ කොස්තාපල්වරයා උනවටුන වැල්ලේ දේවලය  පාරේ හෝටකයක රාත‍්‍රියේ බීමත්ව නිදාගෙන සිට නැවත නැගිට බලන විට සැරයන්වරයා  සතුව තිබූ පිස්තෝලය කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos