මොරටු මුල්ලේ නිවසක තරුණියක පියයුරකින් අල්ලා උස්සා බිත්තියට හේත්තු කර පහර දුන්නැයි කියන එජාප හිටපු නාගරික මන්ත්‍රීවරයකු සහ එජාප පළාත් සභා මන්ත්‍රීවරයකුට එරෙහිව පැමිනිලි තුනක් ලැබී ඇතැයි මොරටුමුල්ල පොලිසිය කියයි.
මවත්, ඇගේ දූවරුන් දෙදෙනාත්, එක් දියණියකගේ පෙම්වතාත් සිටි ගෙදරට ගොස් ඔවුනට පහරදුන්නැයි එම පැමිණිලිවලින් දැක්වේ.
පෙම්වතා රෝහල් ගත කරනු ලැබ සිටී.