ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ශ්රී ලංකා පාර්ලිමේන්තුව අවම වශයෙන් මාස තුනක කාලයකට වසා දැමීමට සිදුවනු ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිකර වසර 35කට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ දක්වා ප්රතිසංස්කාරණයට ලක් නෝවීම හේතුවෙන් සම්පූර්ණ අලූත්වැඩියාවක් සිදුකිරීමේ උවශ්යතාවය පැන නැගී ඇති බැවින්මෙලෙම මෙම කාලය තුල පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වනු ඇත.
අලූත්වැඩියාව සඳහා වන දින වකවානු තවම තීරණය කර නැතත් මේ සඳහා වන මූලික වාර්තාව අග්රාමාත්ය කාර්යාලය වෙත යොමු කර තිබේ.