-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිසු දරුවෙකු විශ්ව විද්‍යාලය අවසන් වන තෙක් රජය රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වැය කිරීමට සිදුව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ශාන්ත හෙන්නායක මහතා පවසයි.

ඒ මහතා මෙසේ සඳහන් කලේ මහපොළ ශිෂ්‍යත්වය ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
නිදහස් අධ්‍යාපන වරම් ලබාදෙන ලොව ඇති එකම රට ශ‍්‍රි ලංකාව බවද කී ඒ මහාචාර්යවරයා මෙසේද කීය.

‘අධ්‍යාපනය වෙනුවෙන් රජය වියදම් කරන එකම රට ශ‍්‍රී ලංකාවයි. මානව සම්පත දියුණු කිරීම නිදහස් අධ්‍යාපනය ලබා දීමේ මූලික අවධානයයි. විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගෙන විවිධ ආකාරයෙන් රැකියාවන් කිරීමට අවස්ථාව උදා කර දෙන්නේ මේ රටේ ජීවත් වන ජනතාවගේ බදු මුදල්’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos