-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගීත දර්ශක වල නිතැතින්ම ඉහළින් වැජඹුණු ජනපි‍්‍රය පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් තවත් දර්ශකයක පළමු ස්ථානය දිනාගැනීමට සමත් වී ඇත.
ඒ 2014 වැඩිම අදායමක් ඉපැයූ ගායක ගායිකාවන් සඳහා වූ දර්ශකයෙයි.
වැඩිම අදායමක් ඉපැයූ ගායක ගායිකාවන් 40 දෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත් වූ ඇයගේ අදායාම ඇමෙරිකානු ඩොලර් 39,699,575.60කි.
මේ සඳහා ඇය පසුගිය වසරේදී සහභාගී වූ රතු සංචාරය ලෙස හැඳින්වූ ලෝක සංචාරය මෙන්ම ඇගේ ගී තැටියේ අලෙවියද දායක වී ඇත.
මීට අමතරව 2012 වසරේදී ඇය වැඩිම ගෙවීමක් ලැබූ සංගීතඥ්‍යයා බවටද පත්වූවාය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos