-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දකුණු පළාත් සභාවට එජාපයෙන් තරඟ කරන ජනප‍්‍රිය නිළි නදීෂා හේමමාලි විසින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීපතමයකුට එළව එළවා පහර දී ඇතැයි වාර්තා වෙයි.

නදීෂා හේමමාලිගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල ප‍්‍රධානියා ලෙස වැඩ කළ අයෙක් වන මොහු හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු මෙන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ අයකුද වෙයි.
නදීෂා විසින් ඔහුට පහර දී ඇත්තේ ඔහු තමන් සහ නදීෂා හේමමාලි අතර අයථා සම්බන්ධයක් ඇති බව හිතවතුන්ට පවසන බව ආරංචි වීමෙන් පසුය.

ඔහුට නදීෂා හේමමාලි එළව එළවා පහර දෙද්දී ඔහු බේරාගෙන ඇත්තේ මංගල සමරවීර මහතා විසින් වන අතර පසුව මෙම පුද්ගලයා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එජාප පළාත් සභා මන්ත‍්‍රී ධූරයක් සඳහා තරඟ කරන කාන්තා අපේක්ෂිකාවකගේ ප‍්‍රචාරණ කටයුතු සංවිධානය කිරීම භාර ගෙන ඇති බවද වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos