-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සොරකම් කරන ලද  විදෙස් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් අතුරුදන් ගුවන් යානයේ ගමන් කළ බව කියන ඉරාන ජාතික මගියා සහ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත් වූ අයෙකු නොවන  බව මලයාසියානු පොලීසිය පවසයි.
මලයාසියානු පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 19 හැවිරිදි පූරියා නූර් මොහොමඩ් මෙහෙඩඩ් නම් අදාළ තරුණායා ජර්මනියට යාමේ අදහසින් එහි ගමන් කරන්නට බව ය.
කෙසේ වෙතත් සොරකම් කරන ලද ලේඛන භාවිත කරමින් යානයේ ගමන් කර ඇති අනෙක් මගියා කවුරුන් ද යන්න පිළිබඳව තවම ත් කරුණු අනාවරණය වී නොමැත.
මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං බලා පියාසර කරමින් තිබූ එම්.එච්. 370 දරණ අදාළ යානය පසුගිය සෙනසුරාදා අතුරුදන් විය.
පුද්ගලයින් 239ක් රැගෙන පියාසර කරමින් සිටි යානය අතුරුදන් වී දින 3ක් ඉක්ම ගොස් ඇතත් තව ම ත් එය සොයා ගැනීමට නොහැකි වී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos