-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දෑත් ගැට ගසා දමා තරුණියක දූෂණය කළ බව කියන ව්‍යාපාරිකයෙකු ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස අධිකරණය අද නියෝග කළේ ය.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහසා රණසිංහ මහත්මිය මෙම නියෝගය නිකුත් කළා ය.
අදාළ ව්‍යාපාරිකයාගේ නිවසේ මෙහෙකාරකම සඳහා පැමිණි බව කියන 22 හැවිරිදි තරුණියක එලෙස දූෂණයට ලක් ව ඇත.
දින ගණනක් අදාළ තරුණිය සැකකරුගේ හිංසනයට ලක් ව ඇති අතර පසු ව ඇය එම ස්ථානයෙන් පලා විත් පොලීසියට කළ පැමිණිල්ලක් මත  සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ තරුණිය මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos