-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එම සිසුවියන් පවසන්නේ පාලනාධිකාරිය මෙය අර්බුදයක් වශයෙන් පිළිගත්ත ද මෙතෙක් ඊට විසඳුම් නොදීම හේතුවෙන් තමන් මෙම පියවර ගත් බව ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් 300 දෙනෙක් පමණ  එලෙස ආපනශාලාවේ ලැගුම් ගෙන සිටිති.
එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරන්නේ  පාලනාධිකාරිය විසින් මෙවර සිසුන් 800 කට පමණ නේවාසිකාගාර අහිමි කරනු ලැබ ඇති බව ය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති සරත් අමුණුගම මහතා පැවසුවේ, මෙරට කිසිඳු විශ්වවිද්‍යාලයක නේවාසිකාගාර ගැටලුව සම්පූර්ණයෙන් ම විසඳිය නොහැකි බව ය.
කෙසේ වෙතත් ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය කළ ප්‍රශ්න කිරීමකදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසුවේ, විශ්වවිද්‍යාලවලට ලබා දී ඇති ප්‍රතිපාදනවලින් ඔවුන් වියදම් කර ඇත්තේ  50%ටත් අඩු මුදලක් බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos