බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඤාණසාර හිමියන් නමන්ට අමු කුණුහරුපයෙන් බැණ පන්සලෙන් පන්නා දැමුවේ යයි උන් වහන්සේගේ සහෝදර භික්‍ෂුවක් වන මලවුවේ කළ්‍යාණධම්ම හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් සාක්‍ෂි ලෙස උන් වහන්සේ එසේ අමු කුණුහරුපයෙන් බැණ වදින හඬ පටයද ඉදිරිපත් කරයි.
මවුබිම පුවත් පත හා එක්වෙමින් උන් වහන්සේ කර ඇති සාකච්චාව පහතින් බලන්න.