-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තමන් සියදිවි නසාගන්නා බවට කෙටි පණිවුඩයක් මඟින් පෙම්වතියට දැන්වූ තරුණයකු නිවෙස තුළදී සාරියකින් ගෙල වැලලාගෙන මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කඳපොළ කොන්කෝඩියාවත්තේ පදිංචිව සිටි තරුණයෙකි. පසුගිය 11දා පස්වරුවේ නිවෙසේ කිසිවකු නොසිටි අවස්ථාවක ඔහු සියදිවි නසාගෙන ඇත.


මෙයට වසර කීපයකට කලින් කොළඹ ප්‍රදේශයේ රස්සාවක් හොයාගෙන ගොස් ඇති ඔහුට එහිදී පෙම්වතියක මුණගැසී ඇති බවත් ඇයගේ පවුලේ අයගේ විරුද්ධත්වය මත ඔහු නැවැත මෙයට දින දහයකට පෙර නිවෙසට පැමිණි බවත් මව පැවැසුවාය.
තමන් වත්තේ වැඩි ඇරී සවස 4.30ට පමණ නිවෙසට පැමිණි අවස්ථාවේ පුතා එල්ලී සිටිනු දුටු බව මව කීවාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos