-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගාල්ල ඉමදුවේ නාලන්දා විද්‍යාලය අසල අද අවට පාසල්වලින් නාලන්දා විද්‍යාලයට සිසුන් ඇතුලත් කරනොගන්නා ලෙස විදුහල්පතිවරයාට හා හබරාදුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට බලකරමින් මේ වනවිට උද්ඝෝෂණයක නිරතව සිටිති.
පාසල ආසන්නයේ නිවාසවල ජීවත්වන පාසල් සිසුන් විස්සක් මේ වනවිටත් පාසලට නොගැනිම හේතුවෙන් මෙයට දින කිහිපයකට පෙරද මාපියන් පිරිසක් බලහත්කාරයෙන් පාසලට පැමිණ ප‍්‍රධාන ගේට්ටුව විවෘත කර පාසලේ පංති කාමරයේ දෙමාපියෝ දරුවන්ද සමඟ අසන් ගත්හ.
පසුව ඉමදුව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ සතියක් ඇතුලත මෙම ප‍්‍රශ්නයට විසදුම් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසුව පරිස විසිර ගියහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos